මහේලගේ ජාතික ක්‍රීඩා සභාව ඉල්ලා අස් වෙයි

Date:

ක්‍රීඩා ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳව ක්‍රිඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම වෙනුවෙන් පත් කෙරුණු ජාතික ක්‍රිඩා සභාවේ සාමාජිකයින් එම සභාවෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් 2020 වසරේ අගෝස්තු මාසයේ දී යි ජාතික ක්‍රීඩා සභාව පත් කරනු ලැබුවේ.

එහි සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන මහතා කටයුතු කළා.

ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් –

01. මහේල ජයවර්ධන මහතා – සභාපති
02. කුමාර් සංගක්කාර මහතා – කමිටු සාමාජික
03. ශවේන්ද්‍ර සිල්වා මහතා – කමිටු සාමාජික
04. රොවේනා සමරසිංහ මිය – කමිටු සාමාජික
05. සංජීව වික්‍රමනායක මහතා – කමිටු සාමාජික
06. ජූලියන් බෝලිං මහතා – කමිටු සාමාජික
07. යශ්වන්ත් මුත්තෙට්ටුවගම මහතා – කමිටු සාමාජික
08. සුපුන් වීරසිංහ මහතා – කමිටු සාමාජික
09. කස්තුරි විල්සන් මිය – කමිටු සාමාජික
10. රුවන් කෑරගල මහතා – කමිටු සාමාජික
11. රාජිත අම්පෙමොහොට්ටි මහතා – කමිටු සාමාජික
12. රොහාන් ප්‍රනාන්දු මහතා – කමිටු සාමාජික
13. ඩිලන්ත මාලගමුව මහතා – කමිටු සාමාජික
14. අමල් එදිරිසූරිය මහතා – කමිටු සාමාජික

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...