WIPL තරගාවලිය 2023 වසරේ සිට

Date:

කාන්තා ඉන්දීය ප්‍රිමියර් ලීග් (WIPL) ක්‍රිකට් තරගාවලියක් ලබන වසරේ (2023) සිට ආරම්භ කිරීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් කර තිබෙනවා.

කණ්ඩායම් 5කගේ හෝ 6කගේ සහභාගීත්වයෙන් එම තරගාවලිය පැවැත්වීමටයි අවධානය යොමු කර ඇත්තේ.

“වාර්ෂික මහා සභා රැස්වීමේ දී ඊට අනුමැතිය හිමිවිය යුතුයි. අපි බලාපොරොත්තුවෙනවා එය ලබන වසරේ දී ආරම්භ කරන්න” යනුවෙන් ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි සදහන් කළා.

ඒ, මුම්බායි හී දී අද(25) පැවැති අයි.පී.එල් තරගාවලියේ සංවිධායක කමිටු රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, මීට පෙර ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) තරගාවලියට සමගාමීව පැවැති තරග 4කින් යුත් කාන්තා 20යි 20 තරගාවලියක් වූ Women’s T20 Challenge තරගාවලිය මෙම වසරේ දී යළිත් (වසරකට පසුව) පැවැත්වීමට ද තීරණය කර තිබෙනවා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...