Watch : කෝලිව දවා ගත් ධනංජයගේ සුපිරි දග පන්දුව

Date:

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට බැංගලූරුහී දී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තේ පානය සදහා තරගය නතර කරන විට ඉන්දියාව කඩුලු 4ක් දැවී ලකුණු 93ක් ලබා සිටියා.

හනුමා විහාරි ලකුණු 31කටත්, විරාට් කෝලි ලකුණු 23කටත් දැවී ගියා.(දර්ශන පහතින්)

නායක රෝහිට් ෂර්මා ලකුණු 15යි.

පන්දු යැවීමේ දී ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම හා ධනංජය ද සිල්වා එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...