සුදු පන්දුවේ නිත්‍ය නායකත්වය අර්වින්ට

Date:

සිම්බාබ්වේ සීමිත පන්දුවාර ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය නායකයා ලෙස ක්‍රෙයිග් අර්වින් පත් කර තිබෙනවා.

ටෙස්ට් කණ්ඩායමේ නායකයා ලෙස තවදුරටත් ශෝන් විලියම්ස් කටයුතු කිරීමට නියමිතයි.

ටෙස්ට්, එක්දින හා 20යි 20 යන තරග රටා ත්‍රිත්වයේම උප නායකයා ලෙස කටයුතු කරන්නේ Regis Chakabva.

නිමා වූ අයර්ලන්ත, ස්කොට්ලන්ත හා ශ්‍රී ලංකා තරග සංචාරවලදී ද සිම්බාබ්වේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළේ ක්‍රෙයිග් අර්වින්.

මේ අතර, ලාන්ස් ක්ලූස්නර් සිම්බාබ්වේ කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස යළි එක්ව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...