ඉන්දීය ටෙස්ට් සංචිතයට වෙනසක්

Date:

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදෙව් ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් සංචිතයෙන් නිදහස් කිරීමට එරට ක්‍රිකට් කළමණාකාරීත්වය පියවර ගෙන තිබෙනවා.

දග පන්දු යවන ක්‍රීඩක අක්සාර් පටෙල් ඉන්දීය සංචිතය සමග එක්වීමත් සමගයි එම තීරණය ගෙන ඇත්තේ.

අක්සාර් පටෙල් මේ වන විට සම්පූර්ණ ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බව ද සදහන්.

සිය පුනරුත්තාපන කටයුතුවල නිරතව සිටි බැවින් ඔහුට ශ්‍රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාව දින 3ක් තුළ දී ඉනිමක ජයක් වාර්තා කිරීමට සමත් වූ නමුත්, බදාදා දිනය දක්වා ඔවුන් මොහාලිහි රැදී සිටීමට නියමිතයි.

දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය එළඹෙන 12 වනදා බැංගලූරුහී දී දිවා රාත්‍රී තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

India’s Test squad:

Rohit Sharma (c), Priyank Panchal, Mayank Agarwal, Virat Kohli, Shreyas Iyer, Hanuma Vihari, Shubhman Gill, Rishabh Pant (wk), KS Bharat, Ravindra Jadeja, Jayant Yadav, R. Ashwin, Axar Patel, Saurabh Kumar, Mohd. Siraj, Umesh Yadav, Mohd. Shami, Jasprit Bumrah (vc).

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...