Watch : ශ්‍රී ලංකාවට මහත් හිසරදයක් වූ ෂ්රෙයස් දැවී ගිය හැටි

Date:

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දිය තරග සංචාරයට ඇතුලත් වු තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ දී ක්‍රීඩා කල ඉනිම 03 තුලම නොදැවුනු ඉනිම් ක්‍රීඩා කරමින් ෂ්රෙයස් අයියර් ශ්‍රී ලංකා කණ්ඩායමට මහත් හිසරදයක් බවට  පත්වුනා.

පංජාබ් හී මොහාලී ක්‍රීඩාංගණයෙදි අද (4) ආරම්භ වු ඉන්දු – ශ්‍රී ලංකා ප්‍රථම ටෙස්ට් තරගයෙදි ඔහුව දවාගැනීමට ධනංජය ද සිල්වා සමත්වුනා.

ඒ සමස්ථ තරග සංචාරය තුල ඔහුව දවාගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නෙකු සමත්වු ප්‍රථම අවස්ථාව සටහන් කරමින්.

මුලු ලකුනු පුවරුව 228 ක් ව තිබියදී ඉනිමේ 62 වන පන්දුවාරය ආරම්භ කරමින් යොමු කළ මුල්ම පන්දුවෙන්ම අයියර්ව කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට ධනංජය ද සිල්වා සමත් වුනා.

අයියර් හට මෙම ඉනිමේදී ලබාගැනීමට හැකියාව ලැබුනේ ලකුනු 27(48) ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...