Watch : ෆින්ච්ගේ කඩුල්ල දවා ගැනීමට හසරංග යොමු කළ සුපිරි ගුග්ලි පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද(11) සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ආරම්භක කඩුල්ල සදහා ගොඩ නැගුණු සබදතාවය ලකුණු 30ක්.

එම සබදතාවය බිද වැටුණේ ලකුණු 8ක් ලබා සිටි නායක ආරෝන් ෆින්ච්ගේ කඩුල්ල ලොව අංක එකේ පන්දු යවන්නා වන වනිදු හසරංග විසින් දවා ගැනීමත් සමගයි.

ඔහු යොමු කළ ගුග්ලි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් ආරෝන් ෆින්ච් දැවී ගියා.

දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...