දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ආයුබෝවන් කියයි

Date:

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දී ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

කෙසේ වෙතත්, ඔහු තවදුරටත් දේශීය තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

ටෙස්ට් පිටියේ දී අවම තරග සංඛ්‍යාවකින් කඩුලු 100ක් දවා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නා වන්නේ දිල්රුවන් පෙරේරා.

ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 43කට, එක්දින තරග 13කට හා 20යි 20 තරග 3කට ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු දවා ගත් ටෙස්ට් කඩුලු ගණන 161ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...