දකුණු අප්‍රිකාවට 20%ක දඩයක්

Date:

දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, ඉන්දියාව සමග ඊයේ(21) පැවැති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී පන්දුවාර යැවීමේ වේගය අවම මට්ටමක පවත්වා ගැනීම හේතුවෙන්.

නියමිත කාලය අවසන් වන විට ඔවුන්ට එක් පන්දුවාරයක් යැවීමට නොහැකි වී ඇති අතර, ඒ අනුව දකුණු අප්‍රිකාවට තරග ගාස්තුවෙන් 20%ක දඩ මුදලක් නියම කිරීමටයි තරග තීරක ඇන්ඩි පයික්‍රොෆ්ට් පියවර ගෙන ඇත්තේ.

දකුණු අප්‍රිකා නායක ටෙම්බා බවුමා වරද හා ලබා දුන් දඩුවම ද පිළිගෙන ඇති බව අයි.සී.සී ය නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...