ශ්‍රී ලංකාව ස්ථාන දෙකකින් ඉදිරියට

Date:

අයි.සී.සී ක්‍රිකට් ලෝක කුසලාන සුපර් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනේ ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

ඒ, සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැති පළමු එක්දින තරගයෙන් ලැබූ කඩුලු 5ක ජයග්‍රහනය හේතුවෙන්.

මේ වන විට ප්‍රසාද ලකුණු 52කට හිමිකම් කියන ශ්‍රී ලංකාවට එහි හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි.

තරග 16කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකාව ඉන් තරග 5ක් පමණක් ජය ගෙන තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ ප්‍රසාද ලකුණු 95කට හිමිකම් කියන එංගලන්තයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...