ගප්ටිල් සති දෙකක් ක්‍රිකට් පිටියෙන් ඉවතට

Date:

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩක මාර්ටින් ගප්ටිල්ට සති දෙකකට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුව තිබෙනවා.

ඒ, දේශීය තරගයක් අතරතුර දී ඔහු මුහුණ දුන් වම් පාදයේ ආබාධ තත්ත්වයක් හේතුවෙන්.

ඔහුගේ තත්ත්වය යහපත් අතට පත් වෙමින් තිබෙන බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනයේ වෛද්‍ය කමිටුව සදහන් කළේ.

ඉදිරි දිනවලදී ද ඔහුගේ ආබාධ තත්ත්වය සම්බන්ධයෙන් අධීක්ෂණය කරමින් සිටින බව වෛද්‍ය කමිටුව වැඩිදුරටත් කියා සිටියා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...