ඔස්ට්‍රේලියාවෙන් වෙනස්කම් දෙකක්; බොලන්ඩ්ට ටෙස්ට් වරම්

Date:

එංගලන්තය සමග බොක්සිං දිනයේ දී (26) ආරම්භ වන තෙවන අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් බොලන්ඩ් ටෙස්ට් වරම් දිනා ගන්නා බව ඔස්ට්‍රේලියානු නායක පැට් කමින්ස් පවසනවා.

තෙවැනි ටෙස්ට් තරගය සදහා කමින්ස් ද ක්‍රීඩා කිරීමට නියමිත අතර, ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ ජයි රිචර්ඩ්සන්ට හා මයිකල් නෙසර්ට කණ්ඩායමේ ස්ථාන අහිමි වී තිබෙනවා.

තරගය මෙල්බර්න් ක්‍රීඩාංගනයේ දී මෙරට වේලාවෙන් අලුයම 5.00ට ආරම්භ වීමට නියමිතයි.

පළමු තරග දෙක ජය ගත් ඔස්ට්‍රේලියාව මේ වන විට තරග 2-0ක් ලෙස තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටිනවා.

Australia XI:

David Warner, Marcus Harris, Marnus Labuschagne, Steve Smith, Travis Head, Cameron Green, Alex Carey (wk), Pat Cummins (c), Mitchell Starc, Nathan Lyon, Scott Boland

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...