ඉන්දු – දකුණු අප්‍රිකා තරගාවලියේ දී ප්‍රේක්ෂකයින්ට දොර වැසේ

Date:

ඉන්දීය කණ්ඩායමේ දකුණු අප්‍රිකා තරග සංචාරයේ සියලු තරග ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරව පැවැත්වීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

කොවිඩ් 19 වසංගතයේ ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන දෙරටේ ක්‍රිකට් ආයතන ඒකාබද්ධව එම තීරණය ගත් බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

මෙම තරග සංචාරයට ටෙස්ට් තරග 3ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

පළමු ටෙස්ට් තරගය එළඹෙන 26 වනදා සෙන්චූරියන් හී දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...