ඩෙන්ලි එක්දින තරගාවලියෙන් ඉවතට

Date:

අයර්ලන්තය සමග පැවැත්වීමට නියමිත ඉදිරි එක්දින තරග දෙක එංගලන්ත පිතිකරු ජෝ ඩෙන්ලිට අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු පිට කොන්දේ ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

පුහුණුවීම් අතරතුර දී සිදු වූ ආබාධය හේතුවෙන් ඔහුට පළමු එක්දින තරගය ද ක්‍රීඩා කිරීමට හැකි වූයේ නැහැ.

ඔහු වෙනුවට Liam Livingstone සංචිතයට කැදවීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර, අයර්ලන්ත ක්‍රීඩක Barry McCarthy ට ද දෙරට අතර පැවැත්වෙන ඉදිරි එක්දින තරග දෙක අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු ද ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

අයර්ලන්ත ක්‍රීඩක Boyd Rankin ට ද දෙරට අතර අද(1) පැවැත්වීමට නියමිත දෙවන එක්දින තරගය ආබාධයක් නිසා අහිමි වී ඇති බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...