කුසල්ගේ කඩුල්ල දවා ගැනීමට ධනංජය රැක ගත් විශිෂ්ඨ උඩ පන්දුව

Date:

කුසල් මෙන්ඩිස් යනු මෙරටින් බිහිවූ තවත් දක්ෂ පිතිකරුවෙකු බව නොරහසක්.

කෙසේ වෙතත්, ඔහු මේ වන විට වසරක ජාත්‍යන්තර තරග තහනමකට ලක්ව සිටින බැවින් ජාත්‍යන්තර පිටියේ දී ඔහුව දැක ගැනීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට අහිමි වී තිබෙනවා.

කුසල් මෙන්ඩිස්ට මාස 6ක දේශීය තරග තහනමක් ද පනවා තිබූ අතර, එය අවසන් වීමෙන් පසුව ඔහු මේ වන විට ක්‍රියාත්මක වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා ද එක්ව සිටිනවා.

එල්.පී.එල් තරගාවලියේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු ඊයේ දිනයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරග බිමට පිවිසුණා.

අද දිනයේ දී කලම්බු ස්ටාර්ස් කණ්ඩායමට එරෙහි තරගයේ දී කුසල්ට රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 4ක් පමණයි.

ඒ, ස්ලිප්හි පන්දු රකිමින් සිටි ධනංජය ද සිල්වා විසින් රැක ගත් විශීෂ්ඨ උඩ පන්දුවක් හේතුවෙන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...