5 වැනි අලුබදුන ටෙස්ට් තරගය පර්ත් නුවරින් ඉවත් කෙරේ

Date:

එංගලන්තය සමග පැවැත්වීමට නියමිත අලුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය පර්ත් නුවරින් ඉවත් කිරීමට තීරණය කළ බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පනවා ඇති සීමා කිරීම් පදනම් කර ගනිමින්.

එළඹෙන 8 වැනිදා බ්‍රිස්බේන්හි ගැබා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අලුබදුන තරගාවලිය අවසන් වීමට නියමිතව තිබුණේ ජනවාරි 14 වනදා පර්ත්හී දී ආරම්භ වන ටෙස්ට් තරගයෙන්.

පර්ත් නුවරින් එම තරගය ඉවත් කිරීම මේ වන විට තහවුරු කර ඇතත්, අවසන් තරගය පැවැත්වෙන්නේ කුමන ක්‍රීඩංගනයකදී දැයි මෙතෙක් තීරණය කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...