වයස්ගතම ටෙස්ට් ක්‍රීඩිකාව අවුරුදු 110දී අභාවප්‍රාප්ත වෙයි

Date:

මෙතෙක් ජීවතුන් අතර සිටි වයස්ගතම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව වූ එංගලන්තයේ Eileen Ash අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඇය 110 වැනි වියේ පසු වුණා.

වේග පන්දු යවන්නියක වූ ඇය 1937 වසරේ දී ටෙස්ට් වරම් දිනා ගත්තේ ඔස්ට්‍රේලියාවට එරෙහිවයි.

ටෙස්ට් තරග 7ක් ක්‍රීඩා කළ Eileen Ash එහිදී කඩුලු 10ක් දවා ගැනීමට සමත්ව තිබුණා.

1949 වසරේ දී යි ඇය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දීමට කටයුතු කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...