ඔස්ට්‍රේලියානු නව ටෙස්ට් නායකයා පත් කෙරේ

Date:

ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස වේග පන්දු යවන ක්‍රීඩක පැට් කමින්ස් පත් කර තිබෙනවා.

ඒ, ටෙස්ට් නායක ලෙස කටයුතු කළ ටිම් පේන් නායකත්වයෙන් පසුගියදා ඉල්ලා අස් වීමට ගත් තීරණය හේතුවෙන්.

කණ්ඩායමේ උප නායකයා ලෙස පත් කර ඇත්තේ හිටපු නායක ස්ටීවන් ස්මිත්.

පැට් කමින්ස් එරට නායකත්වයට ස්ථීර ලෙස පත් වූ පළමු වේග පන්දු යවන්නා ලෙසයි ඉතිහාසගත වන්නේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ 47 වන ටෙස්ට් නායකයා වන පැට් කමින්ස්ගේ පළමු අභියෝගය බවට ලබන 8 වැනිදා ආරම්භ වන අලුබදුන තරගාවලිය පත් වනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...