ලුන්ගි එන්ගිඩීට කොරෝනා ; නෙදර්ලන්ත තරගාවලියත් අහිමි වෙයි

Date:

දකුණු අප්‍රිකානු වේග පන්දු යවන ක්‍රීඩක ලුන්ගි එන්ගිඩීට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ, හේතුවෙන් ඔහුට නෙදර්ලන්තය සමග ආරම්භ වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී ඇති බවයි දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ඔහු වෙනුවට ජූනියර් දලා (Junior Dala) සංචිතයට කැදවීමට ද පියවර ගෙන තිබෙනවා.

මේ අතර, ලිසාද් විලියම්ස්ට ද (Lizaad Williams) මෙම තරගාවලිය අහිමි වී ඇත්තේ ආබාධයකට ලක්වීම හේතුවෙන්.

දෙරට අතර පළමු එක්දින තරගය හෙට(26) සෙන්චූරියන් හී දී පැවැත්වීමට නියමිතයි.

South Africa squad:Keshav Maharaj (capt), Daryn Dupavillon, Zubayr Hamza, Reeza Hendricks, Sisanda Magala, Janneman Malan, David Miller, Junior Dala, Dwaine Pretorius, Andile Phehlukwayo, Wayne Parnell, Ryan Rickelton, Tabraiz Shamsi, Kyle Verreynne (wk), Khaya Zondo.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...