දිමුත් හා දුෂ්මන්ත රැක ගත් සුපිරි උඩ පන්දු දෙක මෙන්න

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(23).

අද දිනය ආරම්භ කරන විට කොදෙව්වන් සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 113ක්.

කෙසේ වෙතත්, තෙවැනි දිනයේ දිවා ආහාරය සදහා තරගය නතර කරන අවස්ථාව වන විට ශ්‍රී ලංකාවට දවා ගත හැකි වූයේ කඩුලු දෙකක් පමණයි.

එම කඩුලු 2 දැවී ගියේ දිමුත් කරුණාරත්න හා දුෂ්මන්ත චමීර රැක ගත් සුපිරි උඩ පන්දු දෙකක් හමුවේ වීම විශේෂත්වයක්.

ධනංජය ද සිල්වා යොමු කළ පන්දුවක් හමුවේ ක්යිල් මේයර්ස් දැවී යන විට ඔහු ලබා සිටි ලකුණු සංඛ්‍යාව 45ක්.

ජේසන් හෝල්ඩර් ලකුණු 36කට දවා ගැනීමට ප්‍රවීන් ජයවික්‍රම සමත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...