ග්‍රැහැම් ෆෝඩ් අයර්ලන්ත පුහුණුකරු ධූරයෙන් ඉවත් වෙයි

Date:

අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ග්‍රැහැම් ෆෝඩ් සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

ඒ, නිමා වූ පන්දුවාර 20යි 20 ලෝක කුසලානයේ දී අයර්ලන්ත කණ්ඩායම සැලකිය යුතු දක්ෂතාවයක් දැක්වීමට අපොහොසත් වූ පසුබිමකයි.

එම තරගාවලියේ සුපිරි 12 වටයට සුදුසුකම් ලබා ගැනීමට අයර්ලන්තයට හැකි වූයේ නැහැ.

ග්‍රැහැම් ෆෝඩ් අයර්ලන්ත කණ්ඩායමේ පුහුණුකරු ලෙස පත් කෙරුණේ 2017 වසරේ දී යි.

පළමුව වසර 3කට ගිවිසුම්ගත වූ ඔහු, අනතුරුව 2019 වසරේ දී තවත් වසර 3ක් සදහා ගිවිසුම් ගත වුණා.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...