ICC ක්‍රිකට් කමිටුවේ සභාපතිත්වය අනිල්ගෙන් ගංගුලිට

Date:

ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපති සෞරව් ගංගුලි පත් කර තිබෙනවා.

ඒ, මෙතෙක් ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්බ්ලේ වෙනුවටයි.

2012 වසරේ දී සභාපතිධූරයට පත් වූ අනිල් කුම්බ්ලේ වසර 3 බැගින් යුත් ධූර කාල 3ක් එම තනතුරේ කටයුතු කළා.

ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ නීති සකස් කිරීම හා සංශෝදනය කිරීම වැනි වැදගත් කටයුතු රැසක් සිදු කරනු ලබන්නේ මෙම අයි.සී.සී ක්‍රිකට් කමිටුව විසිනුයි.

එහි සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකාවේ මහේල ජයවර්ධන හා රංජන් මඩුගල්ල යන මහත්වරුන් ද කටයුතු කරනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...