LPL Draft : පළමු වට 7 දී තෝරා ගත් ක්‍රීඩකයින් ලැයිස්තුව මෙන්න

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීම (Draft) හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු මේ වන විට සිදු වෙමින් පවතිනවා.

ක්‍රීඩකයින් තෝරා ගැනීම කාණ්ඩ කිහිපයක් යටතේ වට 20කින් යුතුව සිදු වනවා.

එහි පළමු වට 7 අවසන් වන විට ඒ ඒ කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් තෝරා ගෙන ඇත්තේ පහත සදහන් ආකාරයටයි.

ජැෆ්නා කිංග්ස් –

සුවිශේෂ – විදේශ : ෆෆ් ඩු ප්ලෙසිස්

සුවිශේෂ – දේශීය : තිසර පෙරේරා

දියමන්ති – විදේශ : වහාබ් රියාස්

දියමන්ති – දේශීය : වනිඳු හසරංග

රන් – විදේශ – A : ෂොයෙබ් මලික්

රන් – විදේශ – B : උස්මාන් ශින්වාරි

රන් – විදේශ – B : රාමනල්ලා ගුර්බාස්

කලම්බු ස්ටාර්ස් –

සුවිශේෂ – විදේශ : ක්‍රිස් ගේල්

සුවිශේෂ – දේශීය : දුෂ්මන්ත චමීර

දියමන්ති – විදේශ : අහමඩ් ශේසාඩ්

දියමන්ති – දේශීය : ඩිල්ෂාන් මුණවීර

රන් – විදේශ – A : මොහොමඩ් ඉර්ෆාන්

රන් – විදේශ – B : අල් අමීන් හොසේන්

රන් – විදේශ – B : ටස්කින් අහමඩ්

ගෝල් ග්ලැඩියේටර්ස් –

සුවිශේෂ – විදේශ : මොහොමඩ් හෆීස්

සුවිශේෂ – දේශීය : ඉසුරු උදාන

දියමන්ති – විදේශ : ටැබ්රයිස් ශම්සි

දියමන්ති – දේශීය : කුසල් මෙන්ඩිස්

රන් – විදේශ – A : මොහොමඩ් අමීර්

රන් – විදේශ – B : සමිත් පටෙල්

රන් – විදේශ – B : සෆ්‍රාස් අහමඩ්

කැන්ඩි වොරියර්ස් –

සුවිශේෂ – විදේශ : රොව්මන් පවෙල්

සුවිශේෂ – දේශීය : චරිත් අසලංක

දියමන්ති – විදේශ : කැමරන් ඩෙල්පොට්

දියමන්ති – දේශීය : ළහිරු කුමාර

රන් – විදේශ – A : මොහොමඩ් මිතුන්

රන් – විදේශ – B : නස්මුල් ඉස්ලාම් අපු

රන් – විදේශ – B : මෙහෙදි හසන් රානා

දඹුල්ල ජයන්ට්ස් –

සුවිශේෂ – විදේශ : ඉම්රාන් තහීර්

සුවිශේෂ – දේශීය : දසුන් ශානක

දියමන්ති – විදේශ : රයිලි රොසව්

දියමන්ති – දේශීය : චාමික කරුණාරත්න

රන් – විදේශ – A : ෂොයෙබ් මක්සූඩ්

රන් – විදේශ – B : ඔඩියන් ස්මිත්

රන් – විදේශ – B : ජොෂ් ලිට්ල්

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...