දසුන් හා කුසල්ගේ “සුපර් ඕවර්” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ දර්ශන නිකුත් වෙයි

Date:

ශ්‍රී ලංකා නායක දසුන් ශානක හා ආරම්භක පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහභාගී වූ විනෝදාත්මක ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක දර්ශන ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) අද(16) නිකුත් කළා.

එහිදී ක්‍රිකට් ක්‍රීඩාවේ දී දැවී යා හැකි ක්‍රම, මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කරන දග පන්දු යවන්නන් කවුරුන් ද හා ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ වෙරළ තීරයන් සම්බන්ධයෙන් ප්‍රශ්න විමසනු ලැබුවා.

“සුපර් ඕවර්” යන නමිනුයි මෙම වැඩසටහන අයි.සී.සීය විසින් නම් කර ඇත්තේ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...