දෝනි අසරණ කළ චක්‍රවර්තීගේ අනර්ඝ ගුග්ලි පන්දුව (video)

Date:

තියුණු තරගයකින් පසුව කොල්කටා නයිට් ‍රයිඩර්ස් කණ්ඩායම පරාජයට පත්කරමින්, මෙවර තරගාවලියේ දී පිට පිට ලැබූ තෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ(26) සමත්වූ බව අප ඔබට මීට පෙර තොරතුරු වාර්තා කළා.

Match Report : තියුණු අවසානයක් සමගින් චෙන්නායි කණ්ඩායමට අවසන් පන්දුවේ දී සුපිරි ජයක්

පසුගිය තරග වාරයේ දී දැඩි පසුබැස්මක සිටි, අයි.පී.එල්. ඉතිහාසයේ විශිෂ්ඨතම කණ්ඩායමක් වන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ මෙතෙක් ක්‍රීඩා කළ තරග 10 න් 08 ක ජයග්‍රහණය වාර්තා කිරීමට මේ වන විට සමත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු සටහනේ ද පෙරමුණ හිමි කර ගනිමින්.

චෙන්නායි කණ්ඩායම සිය ජයග්‍රාහී රිද්මය සොයා ගැනීමට සමත්ව තිබුණත්, එම කණ්ඩායමේ නායකත්වය දරන සුපිරි ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝනිට සිය සුපුරුදු රිද්මය සොයාගැනීමට තවමත් හැකියාව ලැබී නැහෑ.

ඊයේ පැවති තරගයේදීත් ඔහුට රැස්කර ගැනීමට හැකියාව ලැබුණේ එක් ලකුණක් පමණයි.

ඉනිමේ 18 වන පන්දුවාරයේ 03 වන පන්දුවට වරුන් චක්‍රවර්තී යොමු කළ ගුග්ලි පන්දුවක් හමුවේයි දෝනි දැවී ගියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...