ලෙජන්ඩ්ස් කණ්ඩායමට ශ්‍රී ලංකාවෙන් දෙදෙනෙක්; 12 වැනියාත් ලංකාවෙන්

Date:

විශ්‍රාමික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් ඉන්දියාවේ පැවැති Road Safety World Series පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු අදියරට අදාළව ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් තරගාවලි සංවිධායකයින් විසින් නම් කර තිබෙනවා.

එම කණ්ඩායමට අමතර (12 වැනි) ක්‍රීඩකයෙකු ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

සචින් ටෙන්ඩුල්කාර්ගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයින් 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත්.

ආරම්භක පිතිකරුවන් ලෙස නම් කර ඇත්තේ සචින් සමගින් විරේන්ද ශෙවාග්.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන් අංක 3 පිතිකරු ලෙස නම් කර තිබෙනවා.

ඊට ඇතුළත් සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ උපුල් තරංගයි.

නුවන් කුලසේකර 12 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර තිබෙනවා.

පළමු අදියරට අදාළ ලෙජන්ඩ්ස් කණ්ඩායම පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...