T 20 ලෝක කුසලානයේ නිල ගීතය එළි දකියි

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නිල ගීතය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(23) එළි දැක්වීමට කටයුතු කළා.

Live The Game යනුවෙන් මෙම නිල ගීතය නම් කර තිබෙනවා.

ඉන්දියාවේ Amit Trivedi විසින් මෙම ගීතය නිර්මාණය කර ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

නිල ගීතය ඇතුළත් 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ ප්‍රචාරක පටයට විරාට් කෝලි, කිරන් පොලාඩ්, ග්ලේන් මැක්ස්වෙල් හා රෂිඩ් ඛාන්ගේ රූප ඇතුළත් නිර්මාණයක් සකස් කර තිබෙනවා.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී හා ඕමානයේ දී ලබන 17 වනදා ආරම්භ වීමට නියමිතයි.

නිල ගීතය පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...