කාසියේ වාසිය කොදෙව්වන්ට

Date:

එංගලන්ත කණ්ඩායම සමග මැන්චෙස්ටර්හී දී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

මෙම තරගයට ද වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් මෙරට වේලාවෙන් පස්වරු 3ට සිදු කිරීමට නියමිත වූ කාසියේ වාසිය උරගා බැලීම සිදු කෙරුණේ පස්වරු 4.30 ටයි.

තරගයේ සජීවී ලකුණු සටහන පහතින් –

කණ්ඩායම් දෙක –

West Indies:

Kraigg Brathwaite, John Campbell, Shai Hope, Shamarh Brooks, Roston Chase, Jermaine Blackwood, Shane Dowrich (wk), Jason Holder (C), Alzarri Joseph, Kemar Roach, Shannon Gabriel

England:

Rory Burns, Dom Sibley, Zak Crawley, Joe Root (c), Ben Stokes,  Ollie Pope, Jos Buttler (wk), Sam Curran, Chris Woakes,  Dom Bess,  Stuart Broad.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...