KKR ලැබූ සුපිරි ජයෙන් පසු IPL ප්‍රසාද ලකුණු සටහන

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ 5 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත්ව තිබෙනවා.

ඒ, තරගාවලියේ 31 වන තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා ඊයේ ලැබූ කඩුලු 9ක විශිෂ්ඨ ජයත් සමගයි.

කොල්කටා කණ්ඩායම තරග 8කට ක්‍රීඩා කර ඉන් තරග 3ක් ජය ගනිමින් ප්‍රසාද ලකුණු 6කට හිමිකම් කියනවා.

බැංගලෝර් කණ්ඩායම තවදුරටත් තෙවැනි ස්ථානයේ රැදී සිටින්නේ ප්‍රසාද ලකුණු 10ක් හිමි කර ගනිමින්.

ප්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවල පසුව චෙන්නායි හා දිල්ලි කණ්ඩායම් දෙකම තරග 8 බැගින් ක්‍රීඩා කර ඉන් තරග 6 බැගින් ජය ලබා හිමි කර ගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 12ක්.

සිව්වන ස්ථානයේ රැදී සිටින මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රසාද ලකුණු 8කට හිමිකම් කියනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...