ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි වෙනසක්

Date:

නිමා වූ එංගලන්ත – කොදෙව් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් නවතම ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඊට අනුව එහි පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි තෙවන ස්ථානයේ සිට දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් සමත්ව ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය සදහන් කළේ.

මෙතෙක් එහි දෙවැනි ස්ථානයේ රැදී සිටි නෙයිල් වෑග්නර් තෙවැනි ස්ථානය දක්වා පසු බැස තිබෙනවා.

එමෙන්ම මෙතෙක් 8 වන ස්ථානයේ සිටි එංගලන්තයේ ජේම්ස් ඇන්ඩර්සන් 10 වන ස්ථානය දක්වා ස්ථාන දෙකකින් පසු බැස ඇති බව ද සදහන්.

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...