20යි 20 තීරණය ලබන සතියේ

Date:

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙවර පැවැත්විය හැකිද යන්න සම්බන්ධයෙන් වන අවසන් තීරණය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලබන සතියේ දී ගැනීමට ඉඩ ඇති බව වාර්තා වනවා.

ඒ, ලබන සතියේ පැවැත්වෙන අයි.සී.සී මණ්ඩල රැස්වීමේ දී යි.

මෙවර 20යි 20 ලෝක කුසලාන තරගාවලිය ලබන ඔක්තෝම්බර් 18 වනදා සිට නොවැම්බර් 15 වනදා දක්වා ඔස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතයි.

කෙසේ වෙතත්, කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තරගාවලිය පැවැත්වීමට නොහැකි වනු ඇති බවයි විදෙස් වාර්තා අණාවරණය කරන්නේ.

මීළග අයි.සී.සී මණ්ඩල රැස්වීම පැවැත්වෙන දිනය මෙතෙක් තීරණය කර නැතත්, එය ලබන සතියේ දී පැවැත්වීමට ඉඩ ඇති බව සදහන්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...