මයිකල් හෝල්ඩින් විශ්‍රාම ගනියි

Date:

බටහිර ඉන්දීය කොදෙව් හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු මෙන්ම ප්‍රවීන ජාත්‍යන්තර විස්තර විචාරකයෙකු වන මයිකල් හෝල්ඩින් විස්තර විචාරක දිවියට සමු දීමට තීරණය කර තිබෙනවා.

ඔහු වසර 20කටත් වැඩි කාලයක් Sky Sports මාධ්‍ය ආයතනයේ විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කළා.

67 හැවිරිදි මයිකල් හෝල්ඩින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන්නේ 1987 වසරේ දී යි.

ඔහු කොදෙව් දේශය වෙනුවෙන් ටෙස්ට් තරග 60කට හා එක්දින තරග 102කට ක්‍රීඩා කළ අතර, ජාත්‍යන්තර තරගවලදී බිද හෙලා ඇති කඩුලු සංඛ්‍යාව 391ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...