ලෝක කුසලානයෙන් පසු පාකිස්තාන කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයක

Date:

2021 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව පාකිස්තාන කණ්ඩායම බංග්ලාදේශ තරග සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.

නොවැම්බර් මාසයේ දී එම සංචාරය සිදු කිරීමට නියමිතව ඇති අතර, එහිදී දෙරට අතර 20යි 20 තරග 3ක් හා ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතයි.

එම ටෙස්ට් තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතට ද අයත්.

Fixtures:

November 19: First T20I, Dhaka

November 20: Second T20I, Dhaka

November 22: Third T20I, Dhaka

November 26-30: First Test, Chattogram

December 4-8: Second Test, Dhaka

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...