ඉන්දීය පුහුණුකරු ශාස්ට්‍රීට ‍කොරෝනා; තවත් තිදෙනෙකු නිරෝධායනයට

Date:

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු රවී ශාස්ට්‍රීට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව ඔහු සහ පුහුණු කාර්යය මණ්ඩලයේ තවත් සාමාජිකයින් තිදෙනෙකු ද මේ වන විට හුදෙකලා කිරීමට ලක් කර ඇති බවයි ඉන්දීය ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පන්දු යැවීමේ පුහුණුකරු බී. අරුන්, පන්දු රැකීමේ පුහුණුකරු ආර්.ශ්‍රීධාර් හා භෞත චිකිත්සකවරයා වන නිටින් පටෙල් මෙලෙස හුදෙකලා කර ඇති බව සදහන්.

වෛරසය ආසාදනය නොවූ බවට තහවුරු වූ සෙසු සාමාජිකයින්ට මේ දිනවල පැවැත්වෙන ඉන්දු – එංගලන්ත සිව්වැනි ටෙස්ට් තරගයේ සිව්වන දිනය සදහා එක්වීමට අවසර ලැබී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...