මෙරට නව දේශීය ක්‍රිකට් තරගාවලි ව්‍යුහය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකයින්ගේ ඒකමතික අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ, අද(28) පැවැති විශේෂ මහා සභා රැස්වීමකදීයි (අතථ්‍ය).
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරගාවලි කමිටුව විසින් තාක්ෂණික උපදේෂන කමිටුව සමග එක්ව මෙම නව තරගාවලි ව්‍යුහය සකස් කර තිබෙනවා.

