ඇන්ඩි ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වෙයි

Date:

ද හන්ඩ්‍රඩ් තරගාවලියට ක්‍රීඩා කරන Trent Rockets කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩි ෆ්ලවර්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

එම කණ්ඩායමේ තවත් සහාය කාර්යය මණ්ඩල සාමාජිකයින් දෙදෙනෙකුට ද වෛරසය ආසාදනය වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කණ්ඩායමේ තාවකාලික පුහුණුකරු ලෙස Paul Franks පත් කර ඇති බව සදහන්.

වෛරසය ආසාදනය වූවන්ට දින 10ක කාලයක් ස්වයං හුදෙකලා වීමකට ලක්වීමට සිදු වනු ඇති.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...