දකුණු අප්‍රිකාවට 3-0ක ජයක්

Date:

අයර්ලන්තය සමග පැවැති තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම ඊයේ(24) සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 49ක ජයක් වාර්තා කිරීමත් සමගයි.

Belfast හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 2ක් දැවී ලකුණු 189ක් රැස් කළා.

නායක ටෙම්බා බවුමා ලකුණු 72(51)ක්, රීසා හෙන්ඩ්‍රික්ස් ලකුණු 69(48)ක් හා ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 36(17)ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තයට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 140ක් පමණයි.

පන්දු යැවීමේ දී ජෝර්ජ් ලින්ඩේ, Lizaad Williams හා වියාන් මුල්ඩර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...