ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වීමත් සමග හෙට තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ආබාධයකට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඔහුට හෙට(23) ඉන්දියාව සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බවයි ශ්‍රී ලංකා නායක දසුන් ශානක සදහන් කළේ.

හෙට තරගයේ දී කණ්ඩයමේ වෙනස්කම් දෙකක් සිදු විය හැකි බව ද ඔහු කියා සිටියා.

කෙසේ වෙතත්, ළහිරු කුමාර ද ක්‍රීඩා කිරීම සදහා සුදුසු තත්ත්වයක තවමත් නොමැති බවයි දසුන් කියා සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...