රෝයිගේ පන්දු යැවීම සැක සහිත බවට චෝදනා

Date:

සිම්බාබ්වේ දග පන්දු යවන ක්‍රීඩක Roy Kaia ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා.

බංග්ලාදේශය සමග හරාරේ හී දී නිමා වූ ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී යි විනිසුරුවන් විසින් මෙම චෝදනාව එල්ල කර ඇත්තේ.

ඒ අනුව එම තරගයේ දී ඔහුගේ පන්දු යැවීමට අදාළ දර්ශන ජගත් ක්‍රිකට් කවුන්සලයේ විශේෂ මණ්ඩලක් විසින් පරීක්ෂා කර Roy Kaia ගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යානුකූල දැයි තීරණය කරනු ඇති.

ඒ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පවතින විවිධ සීමාවන් නිසා අයි.සී.සීයේ අනුමත පරීක්ෂණ මධ්‍යස්ථානයකදී අදාළ පරීක්ෂාවන් කළ නොහැකි වී ඇති බැවින්.

අදාළ පරීක්ෂණයේ නිගමනයන් ලැබෙන තුරු Roy Kaia ට ජාත්‍යන්තර තරගවල පන්දු යැවීමට හැකියාව පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...