මහ්මුදුල්ලාහ් ටෙස්ට් පිටියට සමු දීමේ තීරණයක

Date:

බංග්ලාදේශ පිතිකරු මහ්මුදුල්ලාහ් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ බව ඔහු විසින් කණ්ඩායමේ සාමාජිකයින් වෙත දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හරාරේහී දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අවසානයේ දී ඔහු මේ බව පවසා ඇති බව සදහන්.

මෙම තරගයේ දී බංග්ලාදේශ පළමු ඉනිම වෙනුවෙන් සුවිශේෂී ඉනිමක් ක්‍රීඩා කළ මහ්මුදුල්ලාහ් නොදැවී ලකුණු 150ක් රැස් කිරීමට ද සමත් වුණා.

මෙය ඔහුගේ 50 වන ටෙස්ට් තරගය වන අතර, මාස 18කට පසුව මහ්මුදුල්ලාහ් ජාතික ටෙස්ට් කණ්ඩායමට ක්‍රීඩා කරන පළමු අවස්ථාව ද මෙයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...