මාසයේ ICC ක්‍රිකට් ක්‍රීඩකය‍ා සදහා වන නිර්දේශිත නාම ප්‍රකාශයට පත් කෙරේ

Date:

ජූනි මාසයට අදාළ අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සදහා වන නිර්දේශිත නාම ජගත් ක්‍රිකට් කවුන්සලය අද(7) නිවේදනය කළා.

ඒ අනුව නවසීලන්තයේ ඩෙවෝන් කොන්වේ, කයිල් ජමිසන් හා දකුණු අප්‍රිකාවේ ක්වෙන්ටන් ඩී කොක් එම නිර්දේශිත නාම අතරට ඇතුළත්.

අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩිකාව සදහා වන නිර්දේශිත නාම ද ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කර තිබෙනවා.

එංගලන්තයේ Sophie Ecclestone, ඉන්දියාවේ Sneh Rana සහ Shafali Verma නිර්දේශිත නාම අතරට අයත්.

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්, මාධ්‍යවේදීන්, තරග විකාශකයින් සහ අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් හි (ICC Hall of Fame) සාමාජිකයින් ඇතුළත් ස්වාධීන අයි.සී.සී මනාප ඇකඩමියේ මනාප (90%) හා ප්‍රේක්ෂක මනාපයන් (10%) ද සැලකිල්ලට ගනිමින් අයි.සී.සී මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා හා ක්‍රීඩිකාව තෝරා ගනු ලබනවා.

මනාප ඇකඩමියේ සාමාජිකයින් සිය මනාප email ඔස්සේ ප්‍රකාශ කිරීමට නියමිතයි.

ICC Voting Academy for June 2021*:

Afghanistan: Hameed Qayoomi and Javed Hamim; Australia: Melinda Farrell and Lisa Sthalekar; Bangladesh: Tarek Mahmud and Mohammad Isam; England: Elizabeth Ammon and Claire Taylor; Ireland: Ian Callender and Isobel Joyce; India: Annesha Ghosh and VVS Laxman; New Zealand: Mark Geenty and John Wright; Pakistan: Faizan Lakhani and Ramiz Raja; South Africa: Firdose Moonda and Makhaya Ntini; Sri Lanka: Neville Victor Anthony and Russel Arnold; West Indies: Ian Bishop and Merissa Aguilleira; Zimbabwe: Tristan Holme and Mpumelelo Mbangwa; Others: Paul Radley and Dirk Nannes.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...