ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ටෙස්ට් තරගාවලියක් ?

Date:

ජූලි මාසයේ දී සිදු කිරීමට නියමිත ශ්‍රී ලංකා තරග සංචාරය කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ අවලංගු කිරීමට මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ සම්බන්ධයෙන් මේ වන විට දෙරටේ ක්‍රිකට් ආයතන අතර සාකච්ඡා සිදු වන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කෙසේ වෙතත් අවසන් තීරණයක් ගැනීමට පෙර රජය විසින් ලබා දෙන උපදෙස් ද සැලකිල්ලට ගැනීමට සිදු වන බව බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

ජූලි මාසයේ තෙවැනි සතියේ දී පමණ බංග්ලාදේශය ශ්‍රී ලංකවේ තරග සංචාරයක නිරත වීමට නියමිත අතර, එහිදී දෙරට අතර ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...