ශකිබ්ගේ ක්‍රිකට් තහනමට වගකිව යුතු කණ්ඩායම් හිමිකරුටත් වසර දෙකක ක්‍රිකට් තහනමක්

Date:

2018 T 10 ලීග් ක්‍රිකට් තරගාවලියට එක් වූ සින්දි කණ්ඩායමේ හිමිකරුවෙකු වන දීපක් අගාර්වල්ට වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර  තිබෙනවා.

ඉන් මාස හයක් අත්හිටුවීමට ද තීරණය කර ඇති බව සදහන්.

අයි.සී.සී දූෂන මර්දන පනත උල්ලංඝනය කළ බවට ඔහුට එරෙහිව එල්ල කෙරුණු චෝදනාවකට දීපක් අගාර්වල් වරද පිළිගැනීමත් සමගයි මෙම ක්‍රිකට් තහනම පනවා ඇත්තේ.

සාක්ෂි විනාශ කිරීම ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවයි.

මෙම පුද්ගලයා පිළිබද තොරතුරු අණාවරනය කිරීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගිය වසරේ දී බංග්ලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට ද වසර දෙකක ක්‍රිකට් තහනමක් පැනවුණා.

ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ නවතම පුවත් එසැණින් දැන ගැනීම සදහා අපගේ ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...