වනිදු හසරංග ශ්‍රේණිගත කිරීම්හි පළමු 5 අතරට

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අයි.සී.සී පන්දුවාර 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, එංගලන්තය සමග නිමා වූ 20යි 20 තරගාවලියේ දී දැක් වූ දක්ෂතා හේතුවෙන්.

ඔහු මීට පෙර එහි 10 වැනි ස්ථානයේ රැදී සිටියා.

මෙතෙක් 9 වැනි ස්ථානයේ පසු වූ ලක්ෂාන් සදකැන්ට මේ වන විට හිමිව ඇත්තේ 13 වන ස්ථානයයි.

වනිදු හසරංග ශ්‍රේණිගත ලකුණු (RATING) 693කට හිමිකම් කියන අතර, ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණේ පසුවන දකුණු අප්‍රිකාවේ ටබ්රයිස් ශම්සි ශ්‍රේණිගත ලකුණු 750කට හිමිකම් කියනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...