ක්‍රිස් ලින් නායකත්වයට සමු දෙයි

Date:

ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන ක්‍රිස් ලින් බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන ලින් පසුගිය තරග වාරයේ දී සිය කණ්ඩායම තෙවැනි ස්ථානය දක්වා රැගෙන යාමට නායකත්වය දරනු ලැබුවා.

එම තරග වාරයේ දී බ්‍රිස්බේන් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා බවට (458) ද ඔහු පත් වුණේ පාදයක ආබාධයක් හේතුවෙන් තරග 5ක් ක්‍රීඩා කිරීමට නොහැකි වූ පසුබිමකයි.

ඔහු අවස්ථා දෙකකදී බ්‍රිස්බේන් හීට් කණ්ඩායමේ නායකත්වයට පත් කෙරුණා.

එහිදී තරග 48ක් සදහා ක්‍රිස් ලින් විසින් නායකත්වය දරනු ලැබුවා.

කණ්ඩායමේ නව නායකයා ඉදිරියේ දී ප්‍රකාශයට පත් කරනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...