ක්‍රීඩා සමාජ සඳහා මූල්‍ය ප්‍රතිපාදන

Date:

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන්වලට මුහුණ දී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පවතින සාමාජික ක්‍රීඩා සමාජ සදහා මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ, ක්‍රීඩා සමාජ විසින් සිදුකරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්.

මෙම මූල්‍යාධාර පිරිනැමීමේ ක්‍රියාවලිය විශේෂ කමිටුවක් යටතට පත් කරන බව සදහන්.

ඒ අනුව ඔවුන් ලබා දෙන නිර්දේශයන් මත පදනම්ව අදාළ ක්‍රීඩා සමාජ මූල්‍යාධාර ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබනු ඇති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

ක්‍රීඩක සුබසාධනය ඇතුළු ක්‍රීඩා සමාජවල ක්‍රිකට් වැඩසටහන් පවත්වාගෙන යෑම සඳහා මෙම මුදල් බෙදා දෙනු ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...