දකුණු අප්‍රිකාවේ උපත ලබා වෙනත් රටක් නියෝජනය කළ සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් 20 දෙනා

Date:

ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවන රටවල් අතරින් ප්‍රමුඛ පෙළේ පසුවන රටක් ලෙස දකුණු අප්‍රිකාව අවිවාදයෙන් සැලකිය හැකියි.

දේදුනු දේශය ලෙස ද හදුන්වනු ලබන දකුණු අප්‍රිකාව, ක්‍රිකට් ක්‍රීඩාව තුළින් බිහි කර ඇති විශිෂ්ඨ ක්‍රීඩකයින් සංඛ්‍යාව සුලුපටු නොවේ.

ඒ අතර ඒ.බී. ඩි විලියර්ස්, ජැක් කලිස්, ඩේල් ස්ටේන්, ඇලන් ඩොනල්ඩ්, ජොන්ටි රෝඩ්ස්, හෂීම් අම්ලා, කගීසෝ රබාඩා වැනි ක්‍රීඩකයන්ට සුවිශේෂී තැනක් හිමි වනවා.

කෙසේ නමුත් දකුණු අප්‍රිකාව තුළ උපත ලබන සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ රට තුළම රඳවා තබා ගැනීමට දකුණු අප්‍රිකාව අපොහොසත් වී තිබීම ඉතාමත් වේදනාත්මකම කරුණක්.

දකුණු අප්‍රිකාවේ උපත ලබන සමහර ක්‍රිකට් ක්‍රීඩකයන් විවිධාකර හේතූන් නිසා සිය ක්‍රිකට් දිවිය නිමා කරනු ලබන්නේ වෙනත් රටක් නියෝජනය කරමින්.

දකුණු අප්‍රිකානු සම්භවයක් සහිත ක්‍රීඩකයින් ද වෙනත් රටවල් නියෝජනය කළ අවස්ථා ක්‍රිකට් ඉතිහාසයේ දී වාර්තා වී තිබෙනවා.

මේ අතරින් ක්‍රිකට් ක්‍රීඩකයන් 20 දෙනෙකු සහ ඔවුන් නියෝජනය කරන/කළ රටවල් පිළිබද තොරතුරු ඔබට ඉදිරිපත් කිරීමට අප තීරණය කළා.

01. Jason Roy ( ENG )
02. Tom Curran ( ENG )
03. Devon Convay ( NZ )
04. Sam Curran ( ENG )
05. Keaton Jennings ( ENG )
06. Marnus Labuschange ( AUS )
07. Glenn Phillips ( NZ )
08. Colin Munro ( NZ )
09. B.J. Watling ( NZ )
10. Michael Neser ( AUS )
11. Neil Wagner ( NZ )
12. Jonathan Trott ( ENG )
13. Kevin Pieterson ( ENG )
14. Andy Flower ( ZIM )
15. Grant Elliott ( NZ )
16. Sir Andrew Strauss ( ENG )
17. Craig Kieswetter ( ENG )
18. Tony Greig ( ENG )
19. Matt Prior ( ENG )
20. Basil D’ Oliveira ( ENG )

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...