කි.මී. දෙකේ පරීක්ෂණය හදුන්වා දුන් ක්‍රියාවලියේ අඩුපාඩුවක් ගැන මාලිංගගෙන් ප්‍රකාශයක්

Date:

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වෙනුවෙන් කිලෝ මීටර් දෙකේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය හදුන්වා දීමේ ක්‍රියාවලියේ යම් අඩුපාඩු පැවැති බවක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා හිටපු 20යි 20 නායක ලසිත් මාලිංග පවසනවා.

ක්‍රීඩකයින්ට එම පරීක්ෂණයට සූදානම් වීම සදහා මාස 3ක පමණ කාලයක් අවම වශයෙන් ලබා දුන්නේ නම් එය ඉතා සුදුසු ක්‍රියාවක් වීමට ඉඩ තිබූ බවයි මාලිංග සිය යූ ටියුබ් නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමින් සදහන් කළේ.

පුහුණුකරුවන්ට ද පළමුව ඒ සම්බන්ධයෙන් අවශ්‍ය දැනුම ලබා දීම වැදගත් බව ඔහුගේ අදහසයි.

එසේ ක්‍රමානුකූලව එම පරීක්ෂණය හදුන්වා දුන්නේ නම් එය ඉතා ප්‍රායෝගික වීමට ඉඩ තිබූ බව ලසිත් මාලිංග සදහන් කර සිටියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...