දුෂ්මන්ත, වනිදු සම තැනට – සදකැන් හා ධනංජයත් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි 61 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

ඒ, බංග්ලාදේශයට එරෙහි දෙවැනි එක්දින තරගයේ දී ලකුණු 44කට කඩුලු 3ක් දවා ගනිමින් ඔහු දැක් වූ දක්ෂතාවය පදනම් කර ගනිමින්.

මීට පෙර දුෂ්මන්ත චමීර ශ්‍රේණිගත කිරීම්හි රැදී සිටියේ 72 වන ස්ථානයේයි.

වනිදු හසරංග ස්ථාන 8කින් ඉදිරියට පැමිණ ඇති අතර. ඔහු ද මේ වන විට රැදී සිටින්නේ 61 වන ස්ථානයේමයි.

ධනංජය ද සිල්වා 83 වන ස්ථානය දක්වා ද, ලක්ෂාන් සදකැන් 94 වන ස්ථානය දක්වා ද ස්ථාන 9 බැගින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...