LPL තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් 90ක් කැමැත්ත පල කරයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් හෙවත් එල්.පී.එල් ක්‍රිකට් තරගාවලිය මෙම වසරේ පැවැත්වීම සදහා රජයේ අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව අදාළ තරගාවලිය අගෝස්තු 8 වනදා සිට 20 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

තරගාවලියට එක්වන කණ්ඩායම් සංඛ්‍යාව 5ක්.

සියලු තරග ක්‍රීඩාංගන තුනකදී පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

එක් කණ්ඩායමක් සදහා තරගයකදී ක්‍රීඩා කළ හැකි විදෙස් ක්‍රීඩකයින් සංඛ්‍යාව 4ක්.

මේ වන විටත් විදෙස් ක්‍රීඩකයින් 90 දෙනෙකු පමණ තරගාවලියට එක්වීමට කැමැත්ත පල කර ඇති බවයි NewsWire වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා සදහන් කර ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...